|
|
Gajabapura , Momarawewa of Weli Oya AGS's Division People are Back In their Villages After 12 years
lrkafoKsh iuDoaOs m%;s,dNs mjq,aj, orejka ioZyd YsIH;aj msrskefuz lrkafoKsh iuDoaOs m%;s,dNs mjq,aj, orejka ioZyd YsIH;aj msrskeusfuz W;aijhla miq.shod kej; mosxps lsrsfuz wud;H tuz tpz .=Kr;ak jSrfldaka ue;s;=udf.a m%Odk;ajfhka lrkafoKSh m%foaYsh f,aluz ldrAhd,fhaos meje;ajsks fuu isiqka ioZyd fuu YsIH;aj fjkqfjka ,ndfok wruqo,a lrkafoKsh n, m%foaYfha mrs;Hd.Yskaf.a odhl;ajfhka ,ndoSug lghq;= lrk ,os fuysoS mdi,a YsIdjla ioZyd ysus YsIH;aj fplam; wud;H tuz tpz .=Kr;ak jSrfldaka ue;s;=udf.a iqr;ska m%Odkh l< whqre cdhdrEmfha oelafjz. fuu wjia:djg lrkafoKsh m%dfoaYsh f,aluz ;urd ludrs o is,ajd uy;ausho iyNd.sjsh ^ uvl,mqj jdrA;dlre cjq*rA Ldka &
මගේ රටේ සහ මගේ ජනතාවගේ පැතුම් සඵලවේවා - ජනපති
මගේ රටේ සහ මගේ ජනතාවගේ පැතුම් සඵලවේවායි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රාර්ථනා කරයි. සිය උපන්දිනය නිමිත්තෙන් තමන් වෙත සුභාශිංසන එක් කළ ජනතාව වෙත කෘතඥතාව පළ කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කරයි.
අද 66 වන විට පාතැබු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙලොව එළිය දුටුවේ 1955 වසරේ නොවැම්බර් මස 18 වැනි දින හම්බන්තොට වීරකැටියේ දී ය.
1970 වසරේ දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා ශී‍්‍ර ලංකාවේ එවකට ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් ව ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිධුරය දක්වා මේ වන විට වසර 41ක අති සාර්ථක දේශපාලන ගමන් මඟක් පසු කර ඇත. Courtesy: http://sinhala.news.lk
ගහකොළට ආදරය කරන පරම්පරාවක් රටට අවශ්‍ය බව ජනපති පවසයි
ගහකොළ රැකීමත් සංවර්ධනයේ එක කොටසක් බවත් ගහකොළට ආදරය කරන පරම්පරාවක් රටට අවශ්‍ය බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.
''හරිත රටක්-දැයට සෙතක් '' තේමාව යටතේ දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභගීවෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.
පරිසර අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, සියලු අමාත්‍යාංශ, පළාත් සභා පළාත් පාලන ආයතන, රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන මෙම වැඩපිළිවෙළ සඳහා දායක වී ඇත.
අද (15) පෙ.ව. 9.01ට යෙදුණ සුබ මොහොතින් ජනාධිපතිතුමා ''නා පැලයක්'' රෝපණය කිරීම සිදු කළේ ය. දියවන්න ඔය ජපන් මිත්‍රත්ව මාර්ගය අසල දී දැයට සෙවණ හරිත උද්‍යානය ස්ථාපිත කිරීමෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා, මේ රටේ නියම උරුමක් කාරයින් කියා කිවහැක්කේ පැළයක් සිට වූ කෙනෙකුට පමණයි. පරිසර හිතකාමී බව අපට කොතරම් ආඩම්බරයක් ද?
කොන්ක්‍රීට් වනාන්තරවල ජීවිතෙන් ලැබෙන සංවර්ධනයෙන් වැඩක් නෑ. ඒ නිසා තමයි අපි අටුකොටු පිරුණු හෙටක් ගැන හිතුවේ. මහින්ද චින්තන ප්‍රතිපත්තිය රටට හඳුන්වා දෙමින් පරිසරය රැකගැනීමට රජය මැදිහත්වීම අවශ්‍යයි කියා සිතුවේ.
ගහකොළ රැකීම සංවර්ධනයේ එක කොටසක් කියා විශ්වාස කරනවා. ගහකොළ අපට පාඩමක් උගන්වනවා කියා විශ්වස කරනවා.
මේ සත්‍යට පිටුපා වැඩකළ ලෝකය මොන තරම් අසරණ වී සිටිනවාද? දියුණු වෙන්නට කළ වැඩවලින් මොනතරම් තත්ත්වයක් උදාවෙලාද? පරිසරය මොනතරම් වෙනස් වෙලාද? අපි මෙම අභියෝග ජයගත යුත්තේ අපිට ම ආවේණික ක්‍රමකටයි. අභියෝග ජයගන්න වෙන්නේ අපේ සම්ප්‍රදායන් සංස්කෘතීන් එක්කයි.
මෙවැනි ජාතික කාර්යයක් සංවිධානය කිරීම පිළිබඳ ව පරිසර අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියට සහ අනෙකුත් සියලු ආයතන හා සෑම දෙනාට ම ස්තූතිවන්ත වෙනවා යැයිද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
මේ අවස්ථාවට පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යපා මහතා ඇතුළු මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, පාසල් සිසු සිසුවියෝ, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ. Courtesy: sinhala news .lk
miq.sh osk lsysmh ;=< we;sjq whym;a ld,.=Ksl ;;a;ajh ksid mSvdjg m;a W;=re m<df;a jjqkshdj,ls<sfkdpzps, uq,;sjq yd hdmkh hk osia;s%lalj, kej; mosxps l< ck;djg iyk ie,iSfuz jevms<sfj,g fou< cd;sl ikaOdk uka;S%jrekaf.a o iydfhda.h ,nd oSug tu mlaIfha uka;S%jreka tl.Z;djh m< lrhs. fou< cd;sl ikaOdk uka;S%jreka fuu woyia m< lr isgsfha, kej; mosxps lsrSfuz wud;H tuz.tpz. .=Kr;ak jSrfldaka ue;s;=ud iy fou< cd;sl ikaOdkfha uka;S%jreka jk udfjhs fiakdOsrdcd yd fi,ajuz wfvhsl,kdoka hk uy;ajreka miq.shod wud;HdxYfha mej;s idlpzcdjlg iyNd.s fjusKs. mdrA,sfuzka;= wh jeh jsjdOh mej;s wjia:dfjzoS .xj;=r fya;=fjka W;=re m<df;a mSvdjg m;ajQjka ms<snoZj fou< cd;sl ikaOdkfha uka;S%jreka fmkajd oSfuka miq, ta ms<snoZj w;s.re ckdOsm;s uyskao rdcmlaI ue;s;=udf.a jsfYaI wjOdkh fhduq jsh. mSvdjg m;a tu ck;djg lvskuz iyk i,ik f,i w;s.re ckdOsm;s uyskao rdcmlaI ue;s;=ud kej; mosxps lsrSfuz wud;HdxYhg Wmfoia ,nd fok ,os. ta wkqj .xj;=frka msvdjg m;a kej; mosxps l< ck;djg remsh,a us,shk 45 l w;HjYH \%jH ,nd osug wud;HdxYh ;SrKh lrk ,os. mSvdjg m;a tu ck;djg lvskuz iykdOdr ,nd oSfuz jevms<sfj,g iydh olajk f,i fou< cd;sl ikaOdk uka;S%jrekag kej; mosxps lsrSfuz wud;H tuz.tpz. .=Kr;ak jSrfldaka ue;s;=ud wdrOkd lrk ,os. tu wdrdOkdj ms<s.;a tu mlaIfha udfjz fiakdOsrdcd yd fi,ajuz wfvhsl,kdoka hk uy;ajreka wo osk kej; mosxps lsrSfuz wud;HdxYhg meusK iykdOdr ,nd oSfuz jevms<sfj,g iydh oelajSug;a ta ioZyd iyNd.S jk nj m%ldY lr, tu jevms<sfj, ms<snoZj idlpzcd lrk ,os. fmd\q lghq;a;loSZ mlaI fnzo fkd;ld lghq;= lsrSug yels jSu rfgz bosrs .ukg uy;a Yla;shla nj;a, wfkl=;a mlaI j,g th fydo wdorAYhla nj kej; mosxps lsrSfuz wud;H tuz.tpz..=Kr;ak jSrfldaka uy;d fuysoS mejiSh.
|
|
|